Search by

flarum-lang / sinhala

LuceosimorlandjustoverclockGreXXL

Sinhala language pack for Flarum.

Package info

github.com/flarum-lang/sinhala

Forum

Type:flarum-extension

pkg:composer/flarum-lang/sinhala

Statistics

Installs: 4 062

Dependents: 1

Suggesters: 0

Stars: 0

Open Issues: 1

2.0.2 2026-06-16 23:42 UTC

This package is auto-updated.

Last update: 2026-10-19 08:42:21 UTC


README

Sinhala language pack for Flarum

අවම අවශ්‍යතා

දායක වන්න

පරිවර්තන සඳහා සහාය වීමට විශේෂ පරිගණක දැනුමක් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න.

  1. පහත සඳහන් වියමන අඩවියට පිවිසෙන්න.
    https://weblate.rob006.net/projects/flarum2/
  2. සිංහල භාෂාව යටතේ ඔබ කැමති කොටසක් තෝරාගෙන පරිවර්තනය ආරම්භ කරන්න.

ගිණුමක් සාදා ගැනීමකින් තොරව සිදු කරන්නේ නම් පරිවර්තන යෝජනා කිරීමට පමණක් හැකිය.

ස්ථාපනය

මේ සඳහා කොම්පෝසර් භාවිතා කළ හැකිය.

composer require "flarum-lang/sinhala:*"

ස්ථාපනය කිරීමෙන් පසුව පාලන තීරය හරහා එය සක්‍රිය කරන්න.

යාවත්කාල කිරීම

කොම්පෝසර් භාවිතයෙන් යාවත්කාල කිරීම.

composer update flarum-lang/sinhala

නවතම අනුවාදය සඳහා යාවත්කාල වීමට බලාත්ම කිරීම
(නව ෆ්ලාරම් අනුවාදයක් වෙත යාමේදී නිර්දේශ කෙරේ)

composer require "flarum-lang/sinhala:*"

යාවත්කාල කිරීමෙන් පසුව නිහිතය හිස් කළ හැකිය.

php flarum cache:clear

"Flarum core" පරිවර්තන තත්‍වය

සංරචකය තත්‍වය
Core Translation status
Validation Translation status

නිල දිගුවල පරිවර්තන තත්‍වය

දිගුව තත්‍වය
flarum/approval පරිවර්තන තත්‍වය
flarum/flags පරිවර්තන තත්‍වය
flarum/likes පරිවර්තන තත්‍වය
flarum/lock පරිවර්තන තත්‍වය
flarum/mentions පරිවර්තන තත්‍වය
flarum/nicknames පරිවර්තන තත්‍වය
flarum/statistics පරිවර්තන තත්‍වය
flarum/sticky පරිවර්තන තත්‍වය
flarum/subscriptions පරිවර්තන තත්‍වය
flarum/suspend පරිවර්තන තත්‍වය
flarum/tags පරිවර්තන තත්‍වය

"Friends of Flarum" දිගුවල පරිවර්තන තත්‍වය

දිගුව තත්‍වය
fof/analytics පරිවර්තන තත්‍වය
fof/ban-ips පරිවර්තන තත්‍වය
fof/best-answer පරිවර්තන තත්‍වය
fof/byobu පරිවර්තන තත්‍වය
fof/discussion-language පරිවර්තන තත්‍වය
fof/drafts පරිවර්තන තත්‍වය
fof/follow-tags පරිවර්තන තත්‍වය
fof/geoip පරිවර්තන තත්‍වය
fof/ignore-users පරිවර්තන තත්‍වය
fof/links පරිවර්තන තත්‍වය
fof/mason පරිවර්තන තත්‍වය
fof/merge-discussions පරිවර්තන තත්‍වය
fof/oauth පරිවර්තන තත්‍වය
fof/pages පරිවර්තන තත්‍වය
fof/polls පරිවර්තන තත්‍වය
fof/upload පරිවර්තන තත්‍වය
fof/user-directory පරිවර්තන තත්‍වය
fof/username-request පරිවර්තන තත්‍වය
fof/webhooks පරිවර්තන තත්‍වය

ප්‍රජා දිගුවල පරිවර්තන තත්‍වය

දිගුව තත්‍වය
acpl/my-tags පරිවර්තන තත්‍වය
antoinefr/flarum-ext-money පරිවර්තන තත්‍වය
ianm/follow-users පරිවර්තන තත්‍වය
ianm/syndication පරිවර්තන තත්‍වය
justoverclock/flarum-ext-welcomebox පරිවර්තන තත්‍වය
migratetoflarum/fake-data පරිවර්තන තත්‍වය
sycho/flarum-github-milestone පරිවර්තන තත්‍වය

ආධික්‍යය දිගුවල පරිවර්තන තත්‍වය

දිගුව තත්‍වය
datitisev/flarum-backup පරිවර්තන තත්‍වය

සම්බන්ධ වන්න

ලහිරු@යාළු.ලංකා
lahiru@yalu.lk

භාෂා ආශ්‍රිත ගැටලු සඳහා
දිලිනි චතුරිකා | @dilinic - wire.com
දිලිනි@යාළු.ලංකා | dilini@yalu.lk

ස්තූතිය

ෆ්ලාරම් පරිවර්තන සාමූහික ප්‍රජා සහභාගීත්වයෙන් නඩත්තු කෙරේ.
Day.js සඳහා පරිවර්තනය මූලාශ්‍රයෙන් සෘජුව පිටපත් වේ.
Validation.yml සඳහා පරිවර්තනය ලරාවල් සඳහා වන භාෂා ඇසුරුම මත පදනම් වේ.

ප්‍රයෝජනවත් සබැඳි